Try our app
Install
Close
Physics
Chemistry
Biology
Physics Quiz 02
Type : Physics-Quiz
Level: Easy
Info : A physics quiz covering mechanics. The quiz released on 03/08/2020. All rights reserved zscore.lk.
Read Problem
රසායනික ගණනය - ප්‍රශනාවලිය 4
Type : Chemistry-Unit3.1
Level:
Info : මවුලික ස්කන්ධය හා පරිමාව පිළිබඳ ගණනය කිරීම්
Read Problem
ජීව විද්‍යාව හැදින්වීම - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit01
Level: Easy
Info : ජීව විද්‍යාවට බැදුනු ගැටලු හා අභියෝග, ජීව ලෝකයේ ස්වභාවය සහ සංවිධාන රටා සම්බන්ධව.(Unit 1.0)
Read Problem
පරමාණුක ආකෘතිය - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Easy
Info : කැතෝඩ කිරණවල ගුණ, උප පරමාණුක අංශු, පරමාණුක ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය, රදර්ෆර්ඩ් ආකෘතිය(රන්පත්‍ර පරික්ෂාව) සම්බන්ධව (Unit 1.1)
Read Problem
ජීවී දේහයේ මූලද්‍රව්‍යමය සං‍යුතිය, ජලය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_1
Level: Medium
Info : සජීවි පදාර්ථයේ මූලද්‍රව්‍ය සං‍යුතිය, ජීවය සදහා ජලයේ ඇති වැදගත්කම සම්බන්ධව.(Unit 2.1.1, 2.1.2)
Read Problem
එන්සයිම - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_11
Level: Hard
Info : එන්සයිමවල සාමාන්‍ය ලාක්ෂණික ගුණ, එන්සයිම ප්‍රතික්‍රියා යාන්ත්‍රණ, සහ-සාධක, එන්සයිම ප්‍රතික්‍රියා සදහා බලපාන සාධක, සෛලය තුළ එන්සයිම ක්‍රියාකාරිත්වය යාමනය කරන යාන්ත්‍රණ සම්බන්ධව.(Unit 2.4.2)
Read Problem
ප්‍රෝටීන - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_4
Level: Medium
Info : ප්‍රෝටීනවල මූලික රසායනික ව්‍යුහය, ප්‍රෝටීනවල ව්‍යුහ මට්ටම්, ප්‍රෝටීනවල ගුණාංග, ප්‍රෝටීනවල කෘත්‍ය සම්බන්ධව.(Unit 2.1.3)
Read Problem
අණුවල හා අයනවල ජ්‍යාමිතික හැඩ - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Medium
Info : VSEPR වාදයට අනුව අණුවල / අයනවල ජ්‍යාමිතික හැඩ හා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය, මුහුම්කරණය, සිග්මා හා ෆයි බන්ධන සම්බන්ධව.(Unit 2.2)
Read Problem
ශාකවල ජලය හා ඛනිජ පරිවහනයට දායක වන ක්‍රියාවලි හා සංකල්ප - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit04_4
Level: Medium
Info : ජලය හා ඛනිජ පරිවහනය වන ප්‍රධාන ක්‍රම, ජල විභව සංකල්පය, අරීය ජල පරිවහනය, රසෝද්ගමනය සම්බන්ධව.(Unit 4.2.3)
Read Problem
ඒකක හා මාන - ප්‍රශ්නාවලිය 05
Type : Physics-unit01_1
Level: Medium
Info : මාන සම්බන්ධ ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 20 කි.
Read Problem
සත්ත්ව පටක - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit05_1
Level: Medium
Info : අපිච්ජද පටක, සම්බන්ධක පටක, පේශි පටක හා ස්නායු පටකවල ව්‍යුහ, කෘත්‍ය හා පිහිටි ස්ථාන සම්බන්ධව(Unit 5.1.1)
Read Problem
ඒකක හා මාන - ප්‍රශ්නාවලිය 03
Type : Physics-unit01_1
Level: Easy
Info : ඒකක පරිවර්තනය සම්බන්ධ ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 20 කි.
Read Problem
සත්ත්ව රාජධානිය - ප්‍රශ්නාවලිය 02
Type : Biology-unit03_7
Level: Medium
Info : කෝඩේටා වංශයේ ලාක්ෂණික ලක්ෂණ හා කෝඩේටා වංශයේ වර්ගවල ලාක්ෂණික ලක්ෂණ සම්බන්ධව.(unit 3.2.7)
Read Problem
අණුක චාලක වාදය - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Medium
Info : වායු පිළිබද අණුක චාලක සමීකරණය සම්බන්ධව.(Unit 4.3)
Read Problem
පරිවෘත්තිය ක්‍රියාවලිවල ශක්ති සම්බන්ධතා - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_10
Level: Medium
Info : පරිවෘත්තිය, ජීවී පද්ධති සදහා ශක්ති අවශ්‍යතා, ATP (Unit 2.4.1)
Read Problem
සත්ත්ව රාජධානිය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit03_7
Level: Medium
Info : ප්‍රධාන අපෘෂ්ඨවංශී වංශවල ලාක්ෂණික ලක්ෂණ සම්බන්ධව.(Unit 3.2.6)
Read Problem
ආස්‍රැති විධානය හා බහිස්‍රාවය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-Quiz
Level: Hard
Info : ජීවීන්ගේ පරිවෘත්තිය හා බහිස්‍රාවීය ද්‍රව්‍ය අතර සම්බන්ධතා, සතුන්ගේ බහිස්‍රාවීය ව්‍යුහවල විවිධත්වය හා මිනිසාගේ මුත්‍ර පද්ධතියේ දළ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය සම්බන්ධව. (Unit 5.5)
Read Problem
පදාර්ථයේ ත්‍රිවිධ අවස්ථා - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Medium
Info : ඝන, ද්‍රව, වායු යන පදාර්ථයේ අවස්ථා සම්බන්ධව.(Unit 4.1)
Read Problem
පරිපූර්ණ වායු - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Medium
Info : පරිපූර්ණ වායු සමීකරණය, එහි ව්‍යුත්පන්න හා වායු නියම පිළිබදව සහ ඒ ආශ්‍රිත ප්‍රස්ථාර සම්බන්ධව.(Unit 4.2)
Read Problem
අණුක චාලක වාදය - ප්‍රශ්නාවලිය 02
Type : Chemistry-Quiz
Level: Medium
Info : ප්‍රධාන වශයෙන් මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය සම්බන්ධව.(Unit 4.3)
Read Problem
විද්‍යුත් චුම්භක විකිරණ - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Medium
Info : පදාර්ථයේ අංශු-තරංග ස්වභාවය, විද්‍යුත්-චුම්භක විකිරණ හා ඒවායේ ගුණ සම්බන්ධව.(Unit 1.2)
Read Problem
ලිපිඩ - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_3
Level: Medium
Info : ට්‍රයිග්ලිසරයිඩ, පොස්පොලිපිඩ හා වෙනත් ලිපිඩ, ලිපිඩවල කෘත්‍ය සම්බන්ධව.(Unit 2.1.3)
Read Problem
පරිපූර්ණ වායු - ප්‍රශ්නාවලිය 03
Type : Chemistry-Quiz
Level: Medium
Info : මවුලික පරිමාව පිළිබඳව හා වායු ආශ්‍රිත ගණනය කිරීම්.(Unit 4.2)
Read Problem
ඒකක හා මාන - ප්‍රශ්නාවලිය 02
Type : Physics-unit01_1
Level: Easy
Info : ඒකක සහ උපසර්ග භාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධ ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 10 කි.
Read Problem
Chemistry MCQ 01
Type : Chemistry-MCQ-Paper
Level: Hard
Info : A Chemistry MCQ model paper with questions covering all chapters. The paper released on 29/08/2020. All rights reserved zscore.lk.
Read Problem
බාහිර හා අභ්‍යන්තර උත්තේජවලට ශාක දක්වන ප්‍රතිචාර - ප්‍රශ්නාවලිය 02
Type : Biology-unit04_9
Level: Hard
Info : ශාක වර්ධක ද්‍රව්‍යවල කාර්යභාරය, ජෛව හා අජෛව ආතති සදහා ශාක දක්වන ප්‍රතිචාර සම්බන්ධව.(Unit 4.5.2,4.5.3)
Read Problem
ඉලෙක්ට්‍රොනික වින්‍යාසය - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Medium
Info : උපශක්ති මට්ටම්වල ඇතුළත් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, හුන්ඩ් නීතිය, පව්ලි බහිෂ්කාර මූලධර්මය, අවුෆ්බාහු මූලධර්මය, පරමාණුවල හා අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස හා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්බන්ධව.(Unit 1.4)
Read Problem
Physics Quiz 01
Type : Physics-unit02_3
Level: Easy
Info : A Physics quiz covering mechanics. The quiz released on 03/08/2020. All rights reserved zscore.lk.
Read Problem
තක්සෝන ධූරාවලියේ විද්‍යාත්මක පදනම - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit03_2
Level: Medium
Info : ජීවීන් හදුනා ගැනීම, වර්ගීකරණය හා නාමකරණය, වර්තමාන වර්ගීකරණ පද්ධතිය හා එහි පදනම සම්බන්ධව(unit 3.2.1)
Read Problem
සතුන්ගේ වායු හුවමාරුව - ප්‍රශ්නාවලිය 01
Type : Biology-Quiz
Level: Easy
Info : සත්ත්ව රාජධානියේ ශ්වසන ව්‍යුහයන්ගේ විවිධත්වය හා මිනිසාගේ ශ්වසන පද්ධතිය සම්බන්ධව.(Unit 5.3.4, 5.3.5)
Read Problem
ප්‍රතිශක්තිය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-Quiz
Level: Medium
Info : ප්‍රතිශක්ති ආකාර හා රෝග සම්බන්ධව. (Unit 5.4)
Read Problem
සතුන්ගේ සංසරණ පද්ධතිය - ප්‍රශ්නාවලිය 03
Type : Biology-Quiz
Level: Medium
Info : රුධිරයේ කාර්යභාරය සම්බන්ධව.(Unit 5.3.3)
Read Problem
සතුන්ගේ පෝෂණය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit05_2
Level: Medium
Info : සතුන්ගේ විෂමපෝෂි පෝෂණ ක්‍රමය සම්බන්ධව.(Unit 5.2.1)
Read Problem
ශාක වර්ධනය හා විකසනය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit04_2
Level: Hard
Info : ඒකබීජපත්‍රී හා ද්වීබීජපත්‍රී කදන්වල හා මුල්වල ප්‍රාථමික ව්‍යුහ, ශාකවල ද්වීතීයික වර්ධනය, වර්ධන වළලු, දෘඩ දැව හා මෘදු දැව සම්බන්ධව.(Unit 4.1.2)
Read Problem
උපරිම ආලෝක ප්‍රමාණයක් ප්‍රතිග්‍රහණයට ශාක දක්වන අනුවර්තන හා ශාකවල වායු හුවමාරුවට දායක වන ක්‍රියාවලි - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit04_3
Level: Medium
Info : උපරිම ආලෝක ප්‍රමාණයක් ග්‍රහණයට ප්‍රරෝහ, පත්‍ර හැඩ ගැසී ඇති ආකාරය, ඒකබීජපත්‍රී හා ද්වීබීජපත්‍රී ශාක පත්‍රවල පටකීය ව්‍යුහය හා පූටිකා සම්බන්ධව.(Unit 4.2.1,_4.2.2)
Read Problem
භ්‍රමණ චලිතය - ප්‍රශ්නාවලිය 01
Type : Physics-unit02_8
Level: Hard
Info : භ්‍රමණ චලිතය සම්බන්ධ ප්‍රශ්න 15 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 40 කි.
Read Problem
රසායනික ගණනය - ප්‍රශ්නාවලිය 1
Type : Chemistry-Unit3.1
Level:
Info : පරමණුවේ හා අණු සම්බන්ධ රසායනික සූත්‍ර නිර්මණය කිරීම
Read Problem
Bio_MCQ_1
Type : Biology-Exam
Level:
Info : A Biology MCQ model paper with questions covering all chapters. The paper released on 21/09/2020. All rights reserved zscore.lk.
Read Problem
ශාක තුළින් ජලය ඉවත් වීමේ ක්‍රියාවලි - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit04_6
Level: Medium
Info : උත්ස්වේදනය, මූල පීඩනය හා බින්දුදය සම්බන්ධව.(Unit 4.2.5)
Read Problem
උපසෛලීය ඒකක - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_8
Level: Hard
Info : උපසෛලීය ඒකකවල ව්‍යුහය හා කෘත්‍ය (Unit 2.2.2)
Read Problem
ද්වීතියික අන්තර්ක්‍රියා - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Medium
Info : ද්වීතියික අන්තර්ක්‍රියාවල ප්‍රභලතා සම්බන්ධව.(Unit 2.3)
Read Problem
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 2020
Type : Physics-past_papers
Level:
Info :
Read Problem
Bio Quiz 01
Type : Biology-Quiz
Level: Easy
Info : A biology quiz. The quiz released on 03/08/2020. All rights reserved zscore.lk.
Read Problem
සෛලීය ශ්වසනය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_13
Level: Easy
Info : ස්වායු ශ්වසනය, නිර්වායු ශ්වසනය, ශ්වසන ලබ්ධිය සම්බන්ධව.(Unit 2.4.4)
Read Problem
ඒකක හා මාන - ප්‍රශ්නාවලිය 01
Type : Physics-unit01_1
Level: Easy
Info : ඒකක සහ උපසර්ග භාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධ ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 10 කි.
Read Problem
ප්‍රොටිස්ටා රාජධානිය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit03_4
Level: Easy
Info : ප්‍රොටිස්ටා රාජධානියේ ජීවීන්ගේ ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ හා Euglena, Paramecium, Amoeba, Ulva, Gelidium, Sargassum, Diatoms හි ලාක්ෂණික ලක්ෂණ සම්බන්ධව.(Unit 3.2.3)
Read Problem
ශාකවල ප්ලෝයම තුළ ද්‍රව්‍ය පරිවහනයට අදාළ ක්‍රියාවලිය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit04_5
Level: Medium
Info : ප්ලෝයම පරිසංක්‍රමණයේ මූලික ලක්ෂණ, එමගින් පරිසංක්‍රමණය වන ද්‍රව්‍ය හා ප්ලෝයම පරිසංක්‍රමණ යාන්ත්‍රණය සම්බන්ධව.(Unit 4.2.4)
Read Problem
ඒකක හා මාන - ප්‍රශ්නාවලිය 04
Type : Physics-unit01_1
Level: Easy
Info : මාන සම්බන්ධ ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 15 කි.
Read Problem
පරිපූර්ණ වායු - ප්‍රශ්නාවලිය 02
Type : Chemistry-Quiz
Level: Hard
Info : පරිපූර්ණ වායු සමීකරණය, එහි ව්‍යුත්පන්න හා වායු නියම ආශ්‍රිත ගණනය කිරීම්.(Unit 4.2)
Read Problem
කාර්යය හා ශක්තිය - ප්‍රශ්නාවලිය 01
Type : Physics-unit02_7
Level: Hard
Info : කාර්යය හා ශක්තිය සම්බන්ධ ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 30 කි.
Read Problem
ශාක පටක - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit04_1
Level: Medium
Info : විභාජක පටක, මූලාග්‍රස්ථය හා කදේ අග්‍රස්ථය, ශාකවල මූලික පද්ධති වර්ග සම්බන්ධව.(Unit 4.1.1)
Read Problem
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර - ප්‍රශ්නාවලිය 01
Type : Physics-unit05
Level: Hard
Info : ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රශ්න 15 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 40 කි.
Read Problem
බල සමතුලිතතාව - ප්‍රශ්නාවලිය 01
Type : Physics-unit02_3
Level: Medium
Info : බල සමතුලිතතාව සම්බන්ධ ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 20 කි.
Read Problem
මූලද්‍රව්‍යවල ආවර්තිත රටා - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Medium
Info : අයනීකරණ ශක්ති, නිවාරක ආචරණය හා සඵල න්‍යෂ්ටික ආරෝපණය, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්ති විපර්යාස, විද්‍යුත් ඍණතාව හා පරමාණුක අරය සම්බන්ධව.(Unit 1.5)
Read Problem
ඩෝල්ටන්ගේ ආංශික පීඩනය - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-unit4_4
Level: Hard
Info : ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය පිළිබඳව හා ඒ ආශ්‍රිත ගණනය කිරීම්.(Unit 4.4)
Read Problem
සතුන්ගේ සංසරණ පද්ධතිය - ප්‍රශ්නාවලිය 02
Type : Biology-Quiz
Level: Medium
Info : මිනිසාගේ සංසරණ පද්ධතිය සම්බන්ධව.(Unit 5.3.2)
Read Problem
රසායනික ගණනය - ප්‍රශ්නාවලිය 3
Type : Chemistry-Unit3.1
Level:
Info : ආනුභවික සූත්‍ර හා මවුලික ස්කන්ධය සම්බන්ද ගණනය කිරීම්
Read Problem
බාහිර හා අභ්‍යන්තර උත්තේජවලට ශාක දක්වන ප්‍රතිචාර - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit04_9
Level: Medium
Info : විවිධ උත්තේජ සදහා ශාක දක්වන ප්‍රතිචාර සම්බන්ධව.(Unit 4.5.1)
Read Problem
වෘත්ත චලිතය - ප්‍රශ්නාවලිය 01
Type : Physics-unit02_9
Level: Hard
Info : වෘත්ත චලිතය සම්බන්ධ ප්‍රශ්න 15 කින් යුත් ප්‍රශ්නාවලියකි. කාලය මිනිත්තු 40 කි.
Read Problem
ජීවයේ සම්භවය සහ පරිණාමය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit03_1
Level: Medium
Info : පෘථිවිය මත ජීවයේ සම්භවය, පරිණාමයේ භූ විද්‍යාත්මක කල්ප හා යුග, ජෛව විවිධත්ව පරිණාමය, පරිණාමය පිළිබද වාද සම්බන්ධව.(Unit 3.1)
Read Problem
සිරස් චලිතය - ප්‍රශ්නාවලිය 01
Type : Physics-unit02_2
Level:
Info : ගුරුත්වය යටතේ සිරස් චලිතය පිළිබද කෙටි ප්‍රශ්නාවලිය
Read Problem
රසායනික ගණනය - ප්‍රශ්ණාවලිය 5
Type : Chemistry-Unit3.2
Level: Easy
Info : රසායනික සමීකරණ
Read Problem
ඒකක හා මාන - ප්‍රශ්නාවලිය 06
Type : Physics-unit01_1
Level: Easy
Info : මාන සම්බන්ධ ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 20 කි
Read Problem
ප්ලාන්ටේ රාජධානිය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit03_5
Level: Medium
Info : ප්‍රධාන ශාක කාණ්ඩ අතර පරිණාමික සම්බන්ධතා, ප්‍රධාන ශාක කාණ්ඩ හා වංශ සම්බන්ධව.(unit3.2.4)
Read Problem
ද්‍රවස්ථිතිය - ප්‍රශ්නාවලිය 01
Type : Physics-unit02_10
Level: Hard
Info : ද්‍රවස්ථිතිය සම්බන්ධ ප්‍රශ්න 15 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 40 කි.
Read Problem
සෛල චක්‍රය හා සෛල විභාජන ක්‍රියාවලිය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_9
Level: Medium
Info : සෛල චක්‍රය, අනූනනය, ඌනනය, අර්බුද, පිළිකා හා ගඩු.(Unit 2.3)
Read Problem
ශාකවල ප්‍රජනක ක්‍රියාව - ප්‍රශ්නාවලිය 01
Type : Biology-Quiz
Level: Hard
Info : ශාකවල පරම්පරා ප්‍රත්‍යාවර්තනය, භෞමික ශාකවල ජීවන චක්‍ර, සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනනය සම්බන්ධව.(unit 4.4)
Read Problem
අන්වීක්ෂ - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_6
Level: Medium
Info : අන්වීක්ෂ සතු ලක්ෂණ, අන්වීක්ෂ වර්ග සම්බන්ධව.(Unit 2.2.1)
Read Problem
2018 AL Physics Paper
Type : Physics-Quiz
Level:
Info : Physics past paper
Read Problem
කාබෝහයිඩ්‍රේට් - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_2
Level: Medium
Info : මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ, පොලිසැකරයිඩ, කාබෝහයිඩ්‍රේටවල කෘත්‍ය සම්බන්ධව.(Unit 2.1.3)
Read Problem
Physics_MCQ_02
Type : Physics-Exam
Level: Medium
Info : A Physics MCQ model paper with questions covering all chapters.
Read Problem
ශාකවල පෝෂණය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit04_7
Level: Hard
Info : ශාකවල පෝෂණ ක්‍රම, ශාකවලට අත්‍යාවශ්‍ය මූලද්‍රව්‍ය හා එම අත්‍යාවශ්‍ය මූලද්‍රව්‍ය අවශෝෂණය වන ආකාර, කෘත්‍ය හා ඌනතා සම්බන්ධව.(unit 4.3)
Read Problem
2020 AL Physics Paper
Type : Physics-test
Level:
Info : G.C.E A/L 2020 Physics Past Paper
Read Problem
ෆන්ගයි රාජධානිය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit03_6
Level: Medium
Info : ෆන්ගයි රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ, Chytridiomycota, Zygomycota, Ascomycota හා Basidiomycota යන වංශවල ලාක්ෂණික ලක්ෂණ.(Unit 3.2.5)
Read Problem
නියුක්ලෙයික් අම්ල - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_5
Level: Medium
Info : නියුක්ලියෝටයිඩ, DNA හා RNA සම්බන්ධව.(Unit 2.1.3)
Read Problem
ඉලෙක්ට්‍රොනික ශක්ති මට්ටම් - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Easy
Info : බෝර් වාදය හා බෝර් ආකෘතිය, හයිඩ්‍රජන්වල පරමාණුක ආකෘතිය, උපශක්ති මට්ටම් හා ක්වොන්ටම් අංක සම්බන්ධව.(Unit 1.3)
Read Problem
ප්‍රාථමික අන්තර්ක්‍රියා - ප්‍රශ්නාවලිය 01
Type : Chemistry-Quiz
Level: Medium
Info : ලෝහක බන්ධන, අයනික බන්ධන, දායක බන්ධන හා සහසං‍යුජ බන්ධන සම්බන්ධව.(Unit 2.1)
Read Problem
නිව්ටන් නියම හා ගම්‍යතාව - මිශ්‍ර අභ්‍යාස 01
Type : Physics-unit02_5
Level: Medium
Info : නිව්ටන් නියම හා ගම්‍යතාව ආශ්‍රයෙන් සකසා ඇති ප්‍රශ්න 25 කින් යුත් ප්‍රශ්න පත්‍රයකි.කාලය පැයකි.
Read Problem
සෛලයේ ඓතිහාසික පදනම හා සෛල සංවිධානය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_7
Level: Medium
Info : සෛලය පිළිබද ඓතිහාසික පසුබිම, සෛල වාදය, සෛල සංවිධානය සම්බන්ධව.(Unit 2.2.2)
Read Problem
කාර්ය හා ශක්තිය - ප්‍රශ්නාවලිය 02
Type : Physics-unit02_7
Level: Medium
Info : කාර්යය හා ශක්තිය සම්බන්ධ ප්‍රශ්න 10 කින් යුත් ප්‍රශ්නාවලියකි.කාලය මිනිත්තු 25 කි.
Read Problem
බැක්ටීරියා හා සයනොබැක්ටීරියා - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit03_3
Level: Easy
Info : බැක්ටීරියා හා සයනොබැක්ටීරියාවල ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ සම්බන්ධව.(Unit 3.2.2)
Read Problem
රසායනික ගණනය - ප්‍රශ්නාවලිය 2
Type : Chemistry-Unit3.1
Level: Easy
Info : IUPAC නාමකරණය හා රසායනික ගණනය
Read Problem
ප්‍රභාසංස්ලේෂණය - ප්‍රශ්නාවලිය 01
Type : Biology-unit02_12
Level: Hard
Info : ප්‍රභාපද්ධති, අලෝකය මත රදා පවතින ප්‍රතික්‍රියා, කැල්වින් චක්‍රය, ප්‍රභාස්වසනය, C4 පථය, සීමාකාරී සාධක, අවුඩස් උපකරණය සම්බන්ධව.(Unit 2.4.3)
Read Problem